ඡායාරූප මූලාශ්‍ර

වීථි දසුන් ඡායාරූප Google සහ අපගේ දායකයින් යන මූලාශ්‍ර දෙකකින් ලැබේ.

අපගේ අන්තර්ගතය

අපගේ අන්තර්ගතය

Google සතු අන්තර්ගතය “වීථි දසුනට” හෝ “Google සිතියම්වලට” බැර කෙරේ. අපි අපගේ පීන්තූරවල මුහුණු හා බලපත්‍ර තහඩු ස්වයංක්‍රීයව බොඳ කරමු.

දායකවන්නන්ගේ අන්තර්ගතය

වෙනත් දායකවන්නන්ගෙන් ලද අන්තර්ගතය

පරිශීලකයා දායක වූ අන්තර්ගතයට ක්ලික් කළ හැකි/තට්ටු කළ හැකි ගිණුම් නමක්, සහ සමහර අවස්ථාවලදී, පැතිකඩ ඡායාරූපයක් එක් වෙයි.

Google ඔබට වීථි දසුන ගෙන එන ආකාරය

වීථි දසුන් රූප බෙදාගැනීම සඳහා, අපගේ ඉංජිනේරු කණ්ඩායම තිරයෙන් පිටුපස දැඩි උත්සාහ ගනියි. කණ්ඩායම ඔබ වෙතට වීථි දසුන ගෙන ඒම සඳහා කරන ඒවායේ ක්‍ෂණික දර්ශනයක් මෙන්න.

360 තුළ ඔබ වටා ඇති ලොව ගවේෂණ කරන්න. ගැලරිය බලන්න

අපි යන තැන

ඔබගේ අත්දැකීම වැඩිදියුණු කරන සහ ඔබට ඔබ වටා ඇති ලොව ගවේෂණ කිරීමට උදවු කරන සංකල්ප රූප ඔබ වෙත ගෙන ඒමට අපි වීථි දසුන් මෝටර් රථය සමඟ රටවල් ගණනාවක් හරහා ධාවන කරන්නෙමු. අපි ධාවන කරමින් සිටින හෝ මීළඟට දුර ගමනේ යෙදෙන රටවල ලැයිස්තුව දිහා බලන්න.

රට
කලාපය දිස්ත්‍රික්කය වේලාව
{[value.region]} {[value.districts]} {[value.datestart| date:'MM/yyyy']} - {[value.dateend| date:'MM/yyyy']}

අපගේ පාලනයෙන් බාහිර සාධක (කාලගුණය, මාර්ග වැසීම් ආදිය) නිසා, අපගේ කාර් මෙහෙයුමේ නොයෙදවීමට, හෝ සුළු වෙනස්කම් ඇති වීමට සැම විටම ඉඩ ඇත. ලැයිස්තුව යම් නගරයක් දක්වයි නම්, එයට ධාවන දුරින් පිහිටි වඩා කුඩා නගර සහ නගර ඇතුළත් විය හැකි බව ද සලකන්න.

අපි ගිය තැන

සිතියමේ නිල් ප්‍රදේශවලින් වීථි දසුන ලද හැකි තැන් පෙන්වනු ලැබේ. වැඩි විස්තර සඳහා විශාලන කරන්න, නැතිනම් අපගේ වෙබ් අඩවි සහ යෙදුම් මඟින් මෙම අන්තර්ගතය බ්‍රවුස් කරන්න.

Googleගේම වීථි දසුන් යාත්‍රා

අපගේ වීථි දසුන් යාත්‍රා හරහා බ්‍රවුස් කරන්න.